අති විශාල සයුරක හෝ කන්දක අතරමංවූ මිනිසුන්ට මාලිමාවක් අවශළු වන්නාක් මෙන් ස්වර්ගයට යන අතර මගදී අතරමං වූ සෙනග වෙනුවෙන් මාලිමාවේ භූමිකාව ඉටුකරන්නේ බයිබලයේ පොත් 66යේ ලියැවී ඇති දෙවියන්වහන්සේගේ වචනයයි.
ප්රඥාවෙත් ගැළවීමෙත් වස්තු ක්රිස්තුස්වහන්සේ තුළ නිධන් කර ඇති බව විශ්වාස කළාවූ අපෝස්තුලුවරු මෙන් ගැළවීම හා ස්වර්ගය වෙත ඇති මග ආත්මයාණන්වහන්සේ හා මණමාලිය ලෙස පැමිණි ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ තුළ ඇති බව දෙවියන්වහන්සේගේ සභාව විශ්වාස කරයි. දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් දෙවියන්වහන්සේගේ වචනයට කීකරුවෙමින් ජීවත්වෙති.
ඔබේ වචනය මාගේ පාදයන්ට
පහනක්ය, මාගේ මාවතට එළියක්ය.
ගීතාවලිය 119:105
ආත්මයාණන්වහන්සේද මණමාලීද, එන්නැයි, කියති.
අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා.
කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.
එළිදරව් 22:17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය