ත්‍රිත්වය යනු පියවූ දෙවියන්වහන්සේ පියාණන්ගේ යුගයේදී, පුත්‍රයාණන්ගේ හා ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී මානව වර්ගයාව සදාකාල ස්වර්ග රාජ්‍යය වෙත පමුණුවාලීම සඳහා විවිධ නාමයන් යොදාගන්නා බවය.
දෙවියන්වහන්සේගේ සභාව පියවූ යෙහෝව දෙවියන්වහන්සේත්, පුත්‍රවූ යේසුස්වහන්සේ හා ශුද්ධාත්මයාණන් අන්සංහොංවහන්සේත් එකම දෙවියන්වහන්සේ බව විශ්වාස කරන බැවින් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් විසින් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේගේ නාමයෙන් යාච්ඤා කරති, උන්වහන්සේගේ මහිමය දේශනා කරති.
‘මමද පියාණන්වහන්සේද එකතැනැත්තාය’
යොහන් 10:30
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය