මනුෂ්‍ය යන් තමන්ට ලැබී ඇති භූමිකාව රඟදක්වමින් මේ පොළොවේ ජීවත්වෙයි.
කෙසේවෙතත් දෙවියන්වහන්සේ විසින් ඔවුන්ව කැඳවූ විට ඔවුන් නැවත
ආත්මික ලෝකයට එනම් අපගේ හරවත් ලෝකයට නැවත ගමන් කරන්නෝය.
එබැවින් හදිසි කැඳවීම සිදුවූ විටදී ලජ්ජා නොවන පිණිස
ණැනවත්ව ඒ වෙනුවෙන් සියල්ල සූදානම් කරන්නැයි
යේසුස්වහන්සේ අපට ඉගැන්නුවේය.
මනුෂ්‍ය වර්ගයාගේ ගැළවීම උදෙසා යේසුස්වහන්සේ කුරුසිය
ඉසිලූ අතර තමන්ගේ ඊම බලා සිටින්නන් වෙනුවෙන්
අන්සංහොං දෙවියන්හන්සේ දෙවනවර පැමිණ
මව් දෙවියන්වහන්සේගේ පැවැත්මද පාස්කුව එනම් සදාකාල
ජීවනයේ සත්යවද අපට ඉගැන්නුවේය.
... බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජාවූ
ක්රිීස්තුස්වහන්සෙත්, උන්වහන්සේගේ ඊම බලාසිටින්නන්ට
ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍ර කාශවනසේක. හෙබ්‍රෙ ව් 9:28
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය