එකිනෙකා සමඟ මව් දෙවියන්වහන්සේගේ සුවඳ බෙදාගන්න කියා දෙවියන්වහන්සේ සිය දරුවන්ට අණකළේය. මවගේ හඬ නොඇසේ නම් සුවඳ නොදැනේ නම් අලුත උපන් දරුවෙකුට නොසන්සුන්කමක් දැනේ. ඒ හා සමානව, මව් දෙවියන්වහන්සේව අත්හැරියොත් අපගේ ආත්මයන්ට කිසිදා ස්වර්ග රාජ්‍යයට යා නොහැකිය.
‘මෑණියන්ගේ සුවඳ’ යනුවෙන් හඳුන්වන්නේ එකිනෙකාට ප්‍රේමකරන, ඉවසන, උඩඟු නොවන, සැලකිලිමත්වන, එකිනෙකා සමඟ එකමුතු වන හා යටහත් මනසින් සහෝදර සහෝදරියන්ට ගෞරව කරන සිතයි. කූඩාරම් මංගල්‍යය තුළින් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කැපවුණු මෑණියන්ගේ ප්‍රේමය දරුවන් අවබෝධ කරගත්තෝය. ඔවුන් හට බොහෝ ආත්ම සියොන් වෙත ආපසු හැරී එන්නාවූ හාස්කම ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ ඉටු කළේය.
මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා නිදහස්කමට කැඳවනු ලැබවහුය; එහෙත් නුඹලාගේ නිදහස මාංසයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවයකරන්නෝ වෙන්න.
ගලාති 5:13
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය