සියලු සත්වයන් ජීවනය ලබන්නේ තම මව්වරුන්ගෙන්ය.
කොපමණ කුඩා හා නොවැදගත් සත්වයෙකු වුවද තම පැටවුන් වෙනුවෙන් ජීවිතය කැපකිරීමට හැකි පරිත්‍යාගශීලි මාතෘ ප්‍රේමයක් මවකට ඇත.
දෙවියන්වහන්සේ විසින් සියල්ල සිය ජීවනය මව්වරුන් තුළින් ලැබීමට මැව්වේ ඇයි?
තවද නොවැදගත් සත්වයන්ගේ මව්වරුන්ට පවා මාතෘ ප්‍රේමය තිබෙන්නේ ඇයි?
තම කැමැත්ත අනුව සියල්ල මැවූ දෙවියන්වහන්සේ විසින් මේ පොළොවේ උපතේ මූලධර්මය හා ස්වර්ගීය මෑණියන්ගේ උතුම් චරිතය හරහා අපට සදාකාල ජීවනයේ මාර්ගය එළිදරව් කළේය.
සියලුම ජීවීන්ට ජීවත් විය හැක්කේ තම මව්වරුන්ගෙන් ලැබුණු ආයු කාලය දක්වා පමණි. එබැවින් අපගේ මෑණියන් තුළින් අපට සදාකාල ජීවනය ලැබිය හැකිය.
ඊට හේතුව වන්නේ සදාකාල ජීවනය ඇත්තාවූ මව් දෙවියන්වහන්සේට පමණක් අපට සදාකාල ජීවනය දීමට හැකි වීමයි.
මෙම යුගයේදී සදාකාල ජීවනය ලබන පිණිස අප මව් දෙවියන්වහන්සේගේ දරුවන් විය යුතුය. මව් දෙවියන්වහන්සේව විශ්වාස කරන්නාවූ දෙවියන්වහන්සේගේ සභාවට පැමිණෙන්න!
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය