පොළොවේ පවුල් පද්ධතිය තුළින් දෙවියන්වහන්සේ අපට යථාර්තය එනම් ස්වර්ගීය පවුල දැනුම් දෙන්නේය.
තම මව්වරුන් තුළින් ජීවනය ලැබීම සඳහා දෙවියන්වහන්සේ බොහෝ සත්වයින්ව මැව්වේය. මෙය සදාකාල ජීවනයත් මව් දෙවියන්වහන්සේගෙන් පැමිණෙන බව අපට පෙන්වාදීමටය.
යේසුස්වහන්සේ ප්‍රේමය ගැන අවධාරණය කර නැතිවූවන් සොයා මේ පොළොවට පැමිණියේ ස්වර්ගීය පවුලේ සාමාජිකයන් අප වන නිසාය. අපගේ ඇදහිල්ලේ ජීවිතය තුළදී අප එකිනෙකාව සහෝදර සහෝදරියන් කියාද අමතන්නේ මේ නිසාය.
උත්පත්ති සිට එළිදරව් දක්වාම එලොහිම් දෙවියන්වහන්සේව ගණන් කළ නොහැකි තරමට සාක්ෂි දරා ඇත. ස්වර්ගීය පවුල සම්පූර්ණ විය හැක්කේ එලොහිම් දෙවියන්වහන්සේ එනම් පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේගෙන් පමණි.
මෝසෙස් මණ්ඩපය සාදන්ට යන කල: කන්දේදී නුඹට පෙන්වනලද ආදර්ශය ලෙස සියල්ල සාදන්ට බලාගනින්නැයි දෙවියන්වහන්සේ ආඥා කළ හැටියට, ඒ පූජකයෝ ස්වර්ගීයවූ දේවල සටහනක්ව ඡායාවක්ව තිබෙන දෙයට සේවයකරති.
හෙබ්‍රෙව් 8:5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය