පටන්ගැන්මේදී වාක්යයාණෝව සිටි දෙවියන්වහන්සේ මාංසවත්ව පැමිණි විටදී
විශ්වාස නොකර උන්වහන්සේට ගසන්ට ගල් අතට ගත් යුදෙව්වන් සිටියෝය. කෙසේ වෙතත් මුල් සභාවේ අපෝස්තුලු යොහන්, පාවුල් හා පේතෘස් වැනි මිනිසුන් මාංසවත් පැමිණි දෙවියන්වහන්සේට සිය හදවතින්ම සේවය කළෝය.
පියාණන්ගේ යුගයේදී යෙහොවා දෙවියන්වහන්සේවද, පුත්රයාණන්ගේ යුගයේදී යේසුස්වහන්සේවද ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී දෙවිවූ අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේවද සාක්ෂි දැරීමේ මෙහෙවරය ඇති තැනැත්තන්ව ‘මවනු ලැබූ සෙනගක්’ ලෙස අනාවැකි වී ඇත.
යුදෙව්වරු උන්වහන්සේට ගසන්ට නැවතත් ගල් අතට ගත්තෝය. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: පියාණන්වහන්සේගෙන් බොහෝ යහපත් ක්රියා නුඹලාට දැක්වීමි; එයින් කොයි ක්රියාව නිසා මට ගල්ගසන්නහුදැයි ඇසූසේක. යුදෙව්වරු උන්වහන්සේට උත්තරදෙමින්: අප නුඹට ගල් ගසන්නේ යහපත් ක්රියාවක් නිසා නොව දේව අපහාසය නිසාය; මනුෂ්යයෙක්වූ නුඹ දෙවියන්වහන්සේ වෙන්ට සාදන නිසායයි කීවෝය.’
යොහන් 10:30-33
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය