මොසේසගේ සැරයටිය, සම්සොන් භාවිත කළ කොටළුවාගේ හකු ඇටය, ගිඩියොන්ගේ පන්දම සහ හොරණෑව, පේතෘස්ගේ දැල, නාමන් සුව වූ යොර්දාන් ගඟ සහ කානාහි සරණ මංගල්‍යයේ වතුර මුද්‍රික පානය වීම යන සියලුම ආශ්චර්යයන් ඔවුන් දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වීමෙන් සිදු විය.
දෙවියන්වහන්සේ බයිබලය තුළින් පෙන්වූ සියලු ආශ්චර්යයන් කීකරුකමෙන් ඉටු වූවා සේම, අදටත්, ‘සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කරන්න’ යන දෙවියන්වහන්සේගේ වචනයට ඇදහිල්ලෙන් කීකරු වීමේ ප්‍රතිඵලයක් ලෙස, මුළු ලෝකයම දැන් ආශ්චර්යමත් ලෙස ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ වෙතට පැමිණෙමින් සිටියි.
‘භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.’
යෙසායා 41:10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය