ස්වර්ගීය දූතයන් සාතන්ගෙන් මුලා වී ස්වර්ගයේදී පව්කර මේ පොළොවට නෙරපුණු බවට බයිබලය සාක්ෂි දරයි-මානව වර්ගයාගේ කථාව මෙයයි.
මානව වර්ගයාට තමන්ගේ ආත්මික නිවහන එනම් සදාකාල ස්වර්ග රාජ්‍යයට යළි යෑමට
හැකි වන පිණිස ඔවුන්ට පව්කමාව ලබාදීම සඳහා ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ
මව් දෙවියන්වහන්සේ විසින් මේ පොළොවට පැමිණ අලුත් ගිවිසුමේ පාස්කුව ස්ථාපිත කළෝය.
පොළොවේ පවුල ලෙයින් සම්බන්ධ වන්නාක් මෙන් ස්වර්ගීය පවුලද ලෙයින් සම්බන්ධ වේ. පිය දෙවියන්වහන්සේ සහ මව් දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස ස්වර්ගීය පවුලේ සාමාජිකයන් වීම සඳහා මනුෂ්‍ය වර්ගයා දෙවියන්වහන්සේගේ මාංසය හා රුධිරයට සහභාගී වන පාස්කුවේ රොටි අනුභව කර මිදි යුෂ පානය කළ යුතුය.
අද රටවල් 175ක දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් එකම මනසකින් පාස්කුව පවත්වති.
ඒ පූජකයෝ ස්වර්ගීයවූ දේවල සටහනක්ව ඡායාවක්ව තිබෙන දෙයට සේවයකරති.
හෙබ්‍රෙව් 8:5
තවද පාස්කුව පූජාකළ යුතුවූ මුහුන් නොදැමූ රොටී කන දවස පැමුණුණේය ... උන්වහන්සේ රොටි ගෙන ස්තුතිකොට කඩා, ඔවුන්ට දී: මේක නුඹලා උදෙසා දෙනලද මාගේ ශරීරය. මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක. එලෙසම රාත්‍රී කෑමට පසු කුසලාන දී: මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන
මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය.
ලූක් 22:7-20
ඒ නිසා නුඹලා තවත් විදේශියෝවත් ආගන්තුකයෝවත් නොව, ශුද්ධවන්තයන් සමග
එක නුවර වැසියෝව දෙවියන්වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නහුය.
එපීස 2:19
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය