අපගේ ජීවිතයේ ගැටලුවලට පිළිතුරු සෑම විටම දෙවියන්වහන්සේ විසින් ලබා දෙන බැවින් අප දෙවියන්වහන්සේව සෙවිය යුතුය.
දාවිත්, යෙහෝෂපාට් සහ හෙසකියා ආශීර්වාදලත් හා ජයග්‍රාහී ජීවිතයක් ගත කිරීමට හේතුව වූයේ ඔවුන් මිනිසුන් මත හෝ භෞතික ලෝකයේ දේවල් මත නොව දෙවියන්වහන්සේ මත යැපුනු නිසාය.
මේ යුගයේ ජීවත් වන අප වෙනුවෙන් දෙවියන්වහන්සේ අතීත ඉතිහාසය බයිබලයේ සටහන් කර ඇත.
යෙරිකෝව යටත් කරගත් විට සහ රතු මුහුද බෙදී ගිය විට දෙවියන්වහන්සේ සෑමවිටම සිය සෙනඟ සමඟ සිටියේය.
මෙය මතක තබා ගනිමින්, දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් සෑම විටම ඕනෑම දුෂ්කර අවස්ථාවක දෙවියන්වහන්සේ මත විශ්වාසය තබන්නෝය.
හෙසකියා යුදා මුළුල්ලෙහි මෙසේ කරමින් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව, හරිව, යුතුව තිබුණු දේ කෙළේය.
ඔහු තමාගේ දෙවියන්වහන්සේ සොයමින් . . . සියලු කර්තව්‍යයන් තමාගේ මුළු සිතින් ඉෂ්ටකොට සඵලවිය
2 ලේකම් 31:20-21
එවිට බොහෝ දෙනෙක් ස්වාමීන්වහන්සේට පඬුරුද යුදාහි රජවූ හෙසකියාට අනර්ඝ දේද යෙරුසලමට ගෙනාවෝය. එතැන් පටන් ඔහු සියලු ජාතීන් ඉදිරියෙහි උතුම්ව සිටියේය.
2 ලේකම් 32:23
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය