විද්‍යාව හා තාක්ෂණයේ, ප්‍රවාහනයේ සහ අන්තර්ජාලයේ දියුණුව තුළින් දෙවියන්වහන්සේගේ සුවඳ පැතිරවීමට මාර්ගය විවෘත කර ඇති අතර, අප ඉක්මනින් අලුත් ගිවිසුම ගැන දැනුම සහ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ ගැන සත්‍ය ලොවට පතල කළ යුතුයි.
අපෝස්තුලු පාවුල් ශුද්ධවන්තයන් සිරගත කර පීඩා කළත්, ඔහු එසේ කළේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සත්‍ය දැන ගැනීමට පෙරය. එලෙසම, සබත සහ පාස්කුව පිළිබඳ වැරදි වැටහීම් නිසා දෙවියන්වහන්සේගේ සභාව විවේචනය කරන අයට අප දෙවියන්වහන්සේ පිළිබඳ සැබෑ දැනුම ඉගැන්විය යුතුය. එසේ කිරීමෙන්, දෙවියන්වහන්සේ වඩාත් සතුටු කරන ගැළවීමේ ආශීර්වාදය ලබා ගැනීමට අපට ඔවුන්ව යොමු කළ හැකිය.
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශකරන්න. අදහාගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය. මාර්ක් 16:15-16
මෙය සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණෙනවාට කැමතිවූ, අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව ප්‍රසන්නව තිබේ.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය