මතෙව් 25 තලෙන්ත උපමාවේ ස්වාමියා සේවකයන්ට තමන් ලැබූ තලෙන්ත වලින් ව්‍යාපාරයක් කරන්නැයි පැවසුවාක් මෙන් දෙවියන්වහන්සේගෙන් ලැබූ අලුත් ගිවිසුමේ ශුභාරංචිය අප මුළු ලොවට උනන්දුවෙන් දේශනා කළ යුතුය.
එක තලෙන්තයක් ලබා එය බිම වැළලූ තැනැත්තා මෙන් නොව අප සියලු සැකයන සහ දෙගෙඩියාවන් පසෙකලා ඇදහිල්ලේ දෑස් වලින් ශුභාරංචිය දේශනා කරන විට අපට දෙවියන්වහන්සේගේ හාස්කම් අත්විඳිය හැක.
ශුද්ධාත්ම බලයෙන් අපෝස්තුලුවරු නිතිපතා යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බව දේශනා කළාක් මෙන් ඔවුන්ද මේ ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී පළමු ඊමට වඩා සත් ගුණයකින් බලවත් ශුද්ධාත්මයාණන් ලබාදීමේ දෙවියන්වහන්සේගේ පොරොන්දුව විශ්වාස කරමින් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගේ ගැළවීම මුළු ලොව උනන්දුවෙන් දේශනා කළ යුතුය.
පේත්‍රැස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව,
පව් කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ
නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශූද්ධාත්ම
දීමනාව නුඹලා ලබන්නහුය ... මේ වංක
පරම්පරාවෙන් ගැළවියල්ලාය කියමින් අවවාද කළේය.
එකල ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්මකරනු
ලැබුවෝය. ඒ දවසේදී තුන්දාහක් පමණ මනුෂ්යයයෝ
ඔවුන්ට එකතුකරනලද්දෝය.
ක්‍රියා 2:38-41
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය