ස්වර්ග රාජ්‍යය මරණය, වේදනාව හෝ දුක්විඳීම නොමැති සදාකාල සතුට ඇති ස්ථානයකි. අවුරුදු සීයයක් හෝ ජීවත්වීමට නොහැකිව අවුරුදු දහස් ගණනක් ජීවත් වන්නාක් මෙන් අරමුණක් නොමැති ජීවිතයක් ගත නොකරන්නැයි දෙවියන්වහන්සේ පැවසුවේ ඒ නිසයි.
වසර 2,000කට ඉහතදී යේසුස්වහන්සේ විසින් මනුෂ්‍ය වර්ගයාට ජීවනය පිරිනැමුවාක් මෙන් කෙතේ මලක් මෙන් පරවී යන දිවියක් නොව සදාකාලිකව ජීවත් වීම සඳහා අප පාස්කුව පැවැත්විය යුතු බවට ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේද අපට ඉගැන්විය.
මක්නිසාද අපේ සියලු දවස් ඔබගේ උදහසින් ගෙවීයයි,
අපේ අවුරුදු කථාවක් මෙන් කෙළවරකරමුව.
අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය,
ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත්
ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය;
මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගලී යමුව.
ගීතාවලිය 90:9–10
කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම
තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස
තණ මල මෙන්ය. තණකොළ වියළීයයි මල් වැටේ.
නුමුත් ස්වාමීන්වහන්සේගේ වචනය
සදාකාලේටම පවතින්නේය ...
1 පේතෘස් 1:24–25
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය