මරණයට මඟ පාදන බරපතළ පාපයක් කළ බැවින් ලෝකයේ සියලුම මනුෂ්‍යයන් ස්වර්ගයෙන් පහතට හෙළුණේය. එබැවින්, අපගේ ශාරීරික මරණයෙන් පසු එන විනශ්චයෙන් ගැළවීම සඳහා, අප පව්කරුවන් බව සැමවිටම මතක තබාගත යුතුයි. උඩඟුකමෙන් වැළකී, මේ නපුරු ලෝකයට අනුගත වීම ප්‍රතික්ෂේප කර, පසුතැවිලි වන ජීවිතයක් ගත කළ යුතුයි.
සැබවින්ම පසුතැවිලි වූ අය අන් අයව පසුතැවිල්ලට යොමු කිරීමට තම හදවත් කැප කරති. සාලමොන්ගේ විනිශ්චයේදී සැබෑ මව සහ බොරු මව ඔවුන්ගේ ක්‍රියාවන් තුළින් හෙළිදරව් වූවා සේම, ගැළවීමට මඟ පාදන පසුතැවිල්ලට ළඟා වූ අයද ඔවුන්ගේ ක්‍රියාවන් තුළින් ඔවුන්ගේ හදවත් හෙළි කරන්නේය.
මක්නිසාද මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමි. ලූක් 5:32
එසේ නොවේයයි නුඹලාට කියමි. නුඹලා පසුතැවිලි නූණොත්, නුඹලා සියල්ලෝම එසේම විනාශවන්නෝයයි කීසේක. ලූක් 13:5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය