දෙවියන්වහන්සේ නිනිවයට සිදු කිරීමට තීරණය කළ විපත්ති නොපැමිණෙවුවේ, ඔවුන් වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඉශ්රායෙල්වරුන්ට පීඩා කළ නමුත් ඔවුන් අවංකව පසුතැවිලි වූ බැවිනි.
දකුණු පස සිටි සොරා සහ පියා හැර ගිය නාස්තිකාර පුත්‍රයා පසුතැවිලි වූ විට ඔවුන්ට ආශීර්වාද ලැබුණි.
මේ සියල්ල තුළින් දෙවියන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාට පෙන්වා දුන්නේ ඔවුන් තම පාපයන්ට පසුතැවිලි වූ විට විපත්තියන්ගෙන් වැළකී ගැළවීම ලැබිය හැකි බවයි.
මුරණ්ඩුකම සහ පසුතැවිලි නොවන සිත දෙවියන්වහන්සේගේ උදහස විනිශ්චය දවස සඳහා ගබඩා කරයි.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයින් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගේ වචන තුළින් සම්පූර්ණ පසුතැවිල්ලේ මාර්ගය දැනගත් අතර, ඔවුන් දැන් අලුත් ගිවිසුමේ ශුභාරංචිය දේශනා කරමින් සිටින්නේ පසුතැවිලි වීමෙන් අන් අයද ගැළවනු ඇතැයි අපේක්ෂාවෙනි.
“එබැවින්, එම්බා ඉශ්රායෙල් වංශය, මම නුඹලා එක එකා තම තමාගේ මාර්ගවල හැටියට විනිශ්චයකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. නුඹලා හැරී ඇවිත් නුඹලාගේ සියලුම වරදවලින් හැරෙන්න; එවිට අයුතුකම නුඹලාගේ පැකිලීමට කාරණයක් නොවන්නේය.”
එසකියෙල් 18:30
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය