මතු දවස් වලදී පොළොවට පැමිණ මුද්‍රා වී තිබූ බයිබලය විවර කිරීමෙන් සදාකාල ගිවිසුම යළි ස්ථාපිත කළ දාවිත්ගේ මුල ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ පමණක් නිසා ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ දෙවියන්වහන්සේය. පළමු පැමිණීමේදී යේසුස් යන නාමයෙන්ද දෙවන පැමිණීමේදී අන්සංහොං යන නාමයෙන් පැමිණි ක්‍රිස්තුස්වහන්සේ වසය අවුරුදු 30දී බව්තීස්ම වී ආත්මික ආලේපය ලැබුවේය. උන්වහන්සේ පළමුවර පැමිණීමේදී ශුභාරංචි මෙහෙවරය වසර තුනක්ද දෙවන පැමිණීමේදී වසර 37ක්ද මෙහෙයවා දාවිත් රජුගේ සිංහාසනයේ අනාවැකිය ඉටුකළසේක.
යේසුස්වහන්සේ ඉගැන්වූ අත්තික්කා ගසේ උපමාවට අනුව 1948වන වර්ෂයේදී ඉශ්‍රායලය නිදහස ලබාගත් විට ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ විසින් දොරටු සමීපයේ සිට, අලුත් ගිවිසුමේ පාස්කුව තුළින් ගැළවීමේ ආශීර්වාද දී, දෙවියන්වහන්සේගේ සභාව පිහිටුවා,
මව් දෙවියන්වහන්සේ ගැන සාක්ෂි දරන්නේය.
පොත දිගඅරින්ටත් ඒක බලන්ටත් වටින්නාවූ කිසිවෙක් සම්බ නුවූ බැවින් මම හඬා හැඬුවෙමි. එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: නොහඬන්න. මෙන්න, පොත සහ එහි මුද්‍රා සත දිගඅරින ලෙස යුදාගේ ගෝත්‍රයෙන් වූ සිංහයාද දාවිත්ගේ මුලදවූ තැනන්වහන්සේ ජයගත්සේකැයි මට කීවේය.
එළිදරව් 5:4-5
පසුව ඉශ්රායෙල් පුත්‍රයෝ හැරී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද තමුන්ගේ රජවූ දාවිත්ද සොයා, මතු දවස්වලදී භයින් යුක්තව ස්වාමීන්වහන්සේ වෙතටත් උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය.
හොෂෙයා 3:5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය