පව්කරුවන් සොයා ගළවාගැනීමට මේ පොළොවට
පැමිණි බවට යේසුස්වහන්සේ පැවසුවේය.
ස්වර්ගයේදී පව්කර මේ පොළොවට පැමිණි මනුෂ්‍ය වර්ගයා හොරණෑ මංගල්‍යයයේ සිට සමගිකමක් කිරීමේ දවස දක්වා ඇති යච්ඤා සතිය අතරතුර සම්පූර්ණ පසුතැවිල්ල අත්කරගෙන දෙවියන්වහන්සේ පිහිටෙවූ අලුත් ගිවිසුමේ සත්‍ය මුළු ලොවට ප්‍රකාශ කිරීමේ ප්‍රේමය වැළඳගත යුතුය.
අලුත් ගිවිසුම තුළ පියවූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ
මව් දෙවියන්වහන්සේගේ කැපකිරීම අඩංගු වී තිබේ.
උන්වහන්සේලාගේ කුරුසියේ වේදනාවේ නිහඬ දරාගැනීම හා දරුවන්ගේ ගැළවීම උදෙසා කෙරූ මරණයේ කැපකිරීම නිසා ස්වර්ගය වෙත ආපසු යා හැකි මග එනම් ස්වර්ග රාජ්‍යයයේ දොරටු අද මනුෂ්‍ය වර්ගයා හට විවර වී තිබේ.
යේස්සුස්වහන්සේ ඔවුන්ට උත්තරෙදෙමින්:
රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් ඕනෑකමක් නැත.
පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් පසුතැවිලිවීමට
කැඳවන්නට මම නාවෙමියි කීසේක.
ලූක් 5:31-32
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය