පරණ ගිවිසුම් ඉතිහාසයෙන් පෙන්වා දෙන ආකාරයට ආත්මික
ඉශ්රායෙල් සෙනගද බබිලෝනියෙන් නිදහස් වී ‘දෙවියන්වහන්සේගේ සැබෑ සෙනග’ යන
තීන්දුව ලැබීමට ඌරීම් හා තුම්මීම් වන අලුත් ගිවිසුම රැගෙන ආ ක්රිස්තුස් අන්සංහොංවහන්සේව පිළිගත යුතුය.
අද දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් අලුත් ගිවිසුමේ පාස්කුව
තුළින් මාළිගාව වූ යේසුස්වහන්සේගේ මාංසය කා රුධිරය බොන්නේය.
එයින් අදහස් වන්නේ මණ්ඩපයෙන් නික්මෙන අති ශුද්ධ දේ කෑමට
පූජක වරප්රසාධය ඔවුන්ට ඇති බවය.
මොව්හු පෙළපත් වශයෙන් ගණන්ගන්නාලද ලේඛනයෙහි තමුන්ගේ නම් සෙවූ නුමුත් සම්බනූණ බැවින් අපවිත්රයයි සලකනු ලැබ, පූජක තනතුරෙන් අහක්කරනු ලැබුවේය. ඌරීම් සහ තුම්මීම් දරණ පූජකයෙක් නැගිටින තුරු අති ශුද්ධ දේවලින් නොකන හැටියට ...
එස්රා 2:62-63
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය