පරණ ගිවිසුම් කාලයේදී ගිවිසුම් පෙට්ටිය තිබුණාවූ අති ශුද්ධස්ථානයට එකම දිගක්, පළක් හා උසක් තිබුණේය. දිගටම සමාන පළලක් තිබූ ස්වර්ගයේ ශුද්ධ නුවරවූ යෙරුසලමෙන් නිරූපණය කරන්නේ මව් දෙවියන්වහන්සේවය. උන්වහන්සේ ජීවන වතුරේ උල්පතයි අතිශුද්ධස්ථානයේ සත්‍යතාවයයි.
පටන්ගැන්මේදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් එහි ඇත්තාවූ සියල්ලත් සෑදුවාක් මෙන් කූඩාරම් මංගල්‍යයේ අවසන් දවසේදී ලබාදුන් ‘ශුද්ධාත්මය පිළිගනිල්ලා’ යන වචනයටත් බලය තිබෙන බව අප විශ්වාස කළ යුතුය. මෙවැනි විශ්වාසයකින් ශුභාරංචිය දේශනා කරන විට මුල් සභාවේ ඉටුවූ ශුද්ධාත්ම කාර්යයට වඩා තවත් බලවත්ව අවසන් වැසි ශුද්ධාත්ම කාර්යය ඉටු වනු ඇත.
... දේවදූතයන් සත්දෙනාගෙන් එක්කෙනෙක් ඇවිත් මා සමඟ කථාකොට: මෙහි එන්න. බැටළුපැටවාණන්ගේ භාර්යාව වන මණමාලී නුඹට පෙන්වන්නෙමියි කීවේය ... ශුද්ධ නුවරවූ යෙරුසලම දෙවියන්වහන්සේගේ තේජස ඇතුව, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්නුවේය ... එහි දිගද පළලේ ප්‍රමාණයට තිබේ.
එළිදරව් 21:9-16
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය