පරණ ගිවිසුමේදී ඉශ්රායෙල්වරුන් පාස්කු බැටළුවාගේ ලේ තුළින් ගැළවිය. පාස්කුවේ බැටළුපැටවාණන් ලෙස පැමිණි යේසුස්වහන්සේගේ ලේ ඇති අයට ගැළවිය හැකි බවත් යේසුස්වහන්සේ ලේ නොමැති අය විනාශයන් ලබන බවත් මෙයින් පෙන්වා දෙයි.
දෙවියන්වහන්සේගේ මාංසය කන රුධිරය බොන ශුද්ධ පාස්කු චාරිත්‍රයට සහභාගී වන විටදී දෙවියන්වහන්සේ අප තුළ සිටින නිසා විනාශයන් අප පසුකර යන්නේය. තවද අපට පිය දෙවියන්වහන්සේගෙත් මව් දෙවියන්වහන්සේගෙත් දරුවන් ලෙස මුද්‍රා විය හැකිය.
‘අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි
ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක.’
රෝම 8:16
මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ අයට සදාකාල ජීවනය ඇත; මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි ... මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ තැනැත්තේ මා තුළෙහි පවතියි, මමද ඔහු තුළෙහි පවතිමි.
යොහන් 6:54-56
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය