යේසුස්වහන්සේ කුරුසයේ වැගිරවූ රුධිරයෙන් පිහිටුවන ලද නව ගිවිසුමේ පාස්කු මංගල්‍යයට සහභාගී නොවන්නේ නම් ලෝකයේ බොහෝ මිනිසුන් අතර කිසිවෙකුව දෙවියන්වහන්සේගෙන් සාධාරණය ලැබීමටවත් ගැළවීම වත් පව්කමාව හෝ ස්වර්ගීය රාජකීය පූජකයන් වීමේ පොරොන්දුව වත් ලබා ගත නොහැක.
දෙවියන්වහන්සේගේ මාංසය නොකා ලේ නොබී ජීවනය ලැබිය නොහැකි නිසා ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ විසින් දෙවන වරට පැමිණ ක්‍රි.ව 325දී අවලංගු වූ පාස්කුව ප්‍රතිස්ථාපනය කර මානව වර්ගයාගේ ජීවන උල්පත වූ යෙරුසලෙම් ස්වර්ගීය මෑණියන් ගැන සාක්ෂි දැරුවේය.
මක්නිසාද: නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනිවූ දිරායන දේවල් කරණකොටගෙන නොව, කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු
පැටවෙකුගේ ලේ වැනිවූ ක්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොටගෙන බව නුඹලා දන්නහුය.
1 පේතෘස් 1:18-19
ඒ නිසා යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි-නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංස නොකනවා නම්, ඔහුගේ ලේ නොබොනවා නම්, නුඹලා තුළම (කුමක් නැතිද?) ජීවනය නැත.
යොහන් 6:53
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය