දානියෙල් ජීවත් වුණු බබිලෝනි සමයේදී දෙවියන්වහන්සේ විසින් අනාගතයේදී නැගිටින මේදියා-පර්සියාව, ග්‍රීසිය හා රෝමය වැනි රාජ්‍යයන් ගැන අනාවැකි කළේය.
එමෙන්ම බයිබලය විද්‍යාවට වඩා ඉදිරියෙන් සිටින බවට ද සාක්ෂි දැරීය.
මෙම දේවල් හරහා මනුෂ්‍ය වර්ගයා තමන් අනාගතයේදී ඇතුල් වන ස්වර්ග රාජ්‍යයයේ මහිමය විශ්වාස කර ඒ ගැන බලාපොරොත්තු ඇති කරගැනීම දෙවියන්වහන්සේට උවමනා විය.
සියලු දේ බයිබලයේ අනාවැකියන්ට අනුව ඉටු විය- ක්‍රිස්තුස්වහන්සේගේ පළමු ඊමේ ජීවිතය, දෙවන වර පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේද 1948 ඉශ්‍රායලයේ නිදහස ගැනද අනාවැකි.
ඒ කරණකොටගෙන එකලට තිබුණු ලෝකය ජලගැල්මට යටවී විනාශවූ බවත් ඔව්හු කැමැත්තෙන්ම මතකනැතිකරති. නුමුත් දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරුකරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ.
2 පේතෘස් 3:6-7
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය