රොක්ෆෙලර්ගේ සමාගමේ ‘4 තෙල් බැරලය’ යන අන්වර්ථ නාමය ලැබීමට තරම් සමාගමේ නිෂ්පාදන ගැන ආඩම්බරයෙන් පැවසූ සාමාන්‍ය සේවකයෙක් සිටියේය.
පසුව ඔහු සමාගමේ ප්‍රධානියා බවටද පත් වූවා.
ඔහුගේ කතාව තුළින් ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ගැළවුම්කරුවන් ලෙස පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ ගැන ආඩම්බරයෙන් කියා ගැළවීම දේශනා කරන විට, අප ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීමට සුදුසුකම් ලබනු ඇත.
දෙවියන්වහන්සේගේ දරුවන් අන් අයගේ අදහස් වලින් දෝලනය වන්නේ වත් ලෝක ප්රවණාතාවන් ලුහුබැඳ යන්නේ වත් නැත. ඔවුන් දෙවියන්වහන්සේගේ අදහස පමණක් බලා ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය අගය කළ යුතුය.
අනාවැකියන්ට අනුව ජීවත්වීමටත්, තලෙන්ත දසය ඉපයීමට හා ‘ඒ යහපත!’ කියා ප්‍රශංසා ලැබීමටත් හැකි වන්නේ එවිට පමණි.
නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවාගන්නෝ
තාරකාවන් මෙන්ද සදාකාලේටම බැබළෙන්නෝය.
දානියෙල් 12:3
දවස්පතාම දේවමාළිගාවේදීත් ගෙදරදීත් ඉගැන්වීමෙන්ද යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි දේශනාකිරීමෙන්ද නොනැවතුණෝය.
ක්‍රියා 5:42
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය