දෙවියන්වහන්සේ විසින් කිසිවක් ඉටු නොවී නොතිබෙන ඇදහිල්ලේ ලෝකය ආණ්ඩුකර සියල්ල යෝජනා කර තිබූ ආකාරයටම ඉටු කරන්නේය.
දෙවියන්වහන්සේ සැරයැටියකින් රතු මුහුද දෙබෑ කළේය, ගිඩියොන් මිනිසුන් 300දෙනෙකුගෙන් හේවායන් 135,000ක් පරදවා ඉශ්රායෙල්වරු කාන්තාරයේ අතරමංව සිටියදී ඔවුන්ට වසර 40ක් ආහාර සැපයූවේය. මේ සියල්ල ත්‍රි-මාන ලෝකයේ කිසිදාක සිදුවිය නොහැකි ඇදහිල්ලේ ලෝකය තුළ දෙවියන්වහන්සේ ඉටුකළාවූ හාස්කම්ය.
මාංසික ලෝකය හා ඇදහිල්ලේ ලෝකය පෘථිවියේ හා සඳේ ගුරුත්වාකර්ෂණය ලෙසම වෙනස්ය. මෙය තේරුම්ගෙන සියල්ල කළ හැකි දෙවියන්වහන්සේ ගැන විශ්වාසය ඇතිකරගත් විටදී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් මෙහෙයවන මුළු ලොවේ ගැළවීමේ කාර්යය ඉටුවන්නේය.
යේසුස්වහන්සේ ඔවුන් දෙස බලමින්: ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන; නුමුත් දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.
මතෙව් 19:26
ඔබවහන්සේට සියල්ල පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වලක්වන්ට බැරි බවත් දනිමි.
දැනගැන්ම නැතිකමෙන් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද? ...
යෝබ් 42:2-3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය