වසර 2,000කට ඉහත ස්වර්ගයට එසවුණු මේ ඓතිහාසික සිදුවීම හරහා දෙවියන්වහන්සේ අපට එසවීමේ බලාපොරොත්තුව එනම් දෙවියන්වහන්සේගේ බලයෙන් අප වෙනස්වන්නාවූ දෙවියන්වහන්සේව සම්මුඛ වන්නාවූ ජීවමාන බලාපොරොත්තුව දෙවියන්වහන්සේ අපට දුන්නේය.
ඒනොක් නිතරම දෙවියන්වහන්සේ හා ගමන්කර දෙවියන්වහන්සේව ප්‍රසන්න කළාවූ අයෙක් ලෙස හැඳින්වනු ලැබ ජීවත්ව ස්වර්ගයට එසවුණේය. නෝවාත් සෑමවිටම දෙවියන්වහන්සේ සමඟ ඇවිද ගොස් ජලගැල්මේ විනිශ්චයෙන් ගැළවුණේය.
අද, දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් එසවීමේ බලාපොරොත්තුව සමඟ පියවූ අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ සමඟ ශුභාරංචි මාර්ගයේ ගමන් කිරීමෙන් දෙවියන්වහන්සේව ප්‍රසන්න කරන පසුතැවිල්ලේ ජීවිතයක් ගතකරමින් සිටියි.
ඇදහිල්ලෙන් ඒනොක් මරණය නොදකින ලෙස ගෙනයනු ලැබුවේය; දෙවියන්වහන්සේ ඔහු ගෙනගිය හෙයින් ඔහු සම්බ නොවීය. ඔහුගේ ගෙනයාමට ප්‍රථම, ඔහු දෙවියන්වහන්සේව ප්‍රසන්නකළ බවට සාක්ෂි ලැබුවේය. හෙබ්‍රෙව් 11:5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය