මේ පොළොවට මාංසවත්ව පැමිණි දෙවියන්වහන්සේව ඇඳිනගැනීමේ ප්රඥාව බයිබලයේ ඇත.
එබැවින් ‘පියාවූ අන්සංහොංවහන්සේ දෙවියන්වහන්සේද, දෙවන වරට පැමිණෙන ක්රිස්තුස්වහන්සේද වන්නේ ඇයි?’ කියා අසන්නන්ට අප දෙවියන්වහන්සේගේ හැඳුනුම්පත වන බයිබලය පෙන්විය යුතුය.
පාස්කුවේ රොටි කන්නාවූ මිදියුෂ බොන්නාවූ තැනැත්තන් හට යේසුස්වහන්සේ සදාකාල ජීවනය ලබාදෙන්නේය. කෙසේවෙතත්, ක්රි.ව 325දී නිකියා කවුන්සිලයේදී පාස්කුව අවලංගුවී ගියායින් පසුව අවරුදු 1,600ක් පමණ පුරාවට එය කිසිවෙකුත් පැවැත්වූයේ නැත.
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී දෙවියන්වහන්සේගේ සභාව තුළ ක්රිස්තුස් අන්සංහොංවහන්සේ විසින් පාස්කුව තුළින් සදාකාල ජීවනය ලබාදුන්නේය.
මෙසේ උන්වහන්සේ රසවත් මුද්රිකපානයෙන් මරණය සදහටම ගිලදමන්නාවූ දෙවියන්වහන්සේය.
ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි ...
යොහන් 5:39
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය