මේ පොළොවේ මාංසික පවුලක් ඇති සේම
ස්වර්ගයේද ස්වර්ගීය පවුලක් ඇත.
අලුත් ගිවිසුමේ පාස්කුව තුළ දෙවියන්වහන්සේගේ
මාංසය හා රුධිරය පොරොන්දු වී ඇත.
පාස්කුව හරහා දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්
පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් හා
දූවරුන් බවට පත්වී ස්වර්ගීය පවුලද වී සිටින්නෝය.
කිසිවෙකුට තනිකමක් නොදැනෙන පිණිස සැබෑ ස්වර්ගීය පවුලේ සාමාජිකයන් එකිනෙකාව රැකබලා ගනිමින් එකිනෙකා සමඟ එකමුතු වන්නේය.
තවද දෙවියන්වහන්සේගේ වචනයෙන් ශක්තිමත් වෙමින් ඔවුන් එක්ව ස්වර්ග රාජ්‍යය වෙත ඇති මාර්ගයේ පියමං කරන්නෝය.
... ඒ පූජකයෝ ස්වර්ගීයවූ දේවල සටහනක්ව ඡායාවක්ව තිබෙන දෙයට සේවයකරති.
හෙබ්‍රෙව් 8:5
AI යුගය ළඟා වෙමින් ඇත.
කෙසේවෙතත් තම දරුවන්ට ආශීර්වාද පිරිනමන පිණිස දෙවියන්වහන්සේ විසින් කෘතිම බුද්ධියට ශුභාරංචිය භාර නොදුන්නේය.
නැතිවූ ස්වර්ගීය පවුලේ සාමාජිකයන් විගසින් සොයා එක්ව මහිමාන්විත ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීම සඳහා දෙවියන්වහන්සේ තම දරුවන්ව අවදි කළේය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය