පොළොවේ නීති තිබෙන්නාක් මෙන් මානව වර්ගයාගේ ගැළවීම උදෙසා දෙවියන්වහන්සේටද ව්‍යවස්ථාවන් ඇත. අතීතයේ පෙන්වා දුන් යුදාහි රෙහොබොවම් සහ ඉශ්‍රායලයේ යෙරොබොවම් ලෙස දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන් නොපිළිපදින්නාවූ රාජ්‍යයන් සහ සෙනග අවසානයේදී විනාශයන් සහ දඬුවම් ලබන්නෝය.
දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන් අත්හැරියාවූ අය දෙවියන්වහන්සේව අත්හැරියාවූ අය බව බයිබලය පවසන්නේය.
ලෝකයේ ගණන් කළ නොහැකි තරමේ සභාවන් අතරින් දෙවියන්වහන්සේගේ සිටින්නේ සිය ව්‍යවස්ථාවන් [ආඥාවන්] පවත්වන අප සමඟය තවද උන්වහන්සේ එය විනාශයන්ගෙන්ද සාතන්ට විරුද්ධව ඇති මහත් සටනින්ද ජයග්‍රහණයට පමුණුවන්නේය.
තවද රෙහොබොවම්ට රාජ්‍යය ස්ථීරවී ඔහු බලවත්වූ කල්හි, ඔහුත් සියලු ඉශ්රායෙල්වරුත්
ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝය. ඔවුන් ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම් කළ නිසා රෙහොබාවම් රජුගේ පස්වෙනි අවුරුද්දේදී මිසරයේ රජවූ ෂීෂක් ... යුදාට අයිති බලකොටු නුවරවල් අල්ලා පසුව යෙරුසලම දක්වා ආයේය.
ලේකම් 12:1-2
මහ සර්පයා ස්ත්‍රී කෙරෙහි උදහස් වී, දෙවියන්වහන්සේගේ ආඥා පවත්වන්නාවූ, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන්නාවූ, ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධකරන්ට ගියේය.
ඌ මුහුදු වෙරළේ සිටියේය.
එළිදරව් 12:17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය