යොහන්, පේතෘස් හා පාවුල් වැනි මුල් සභාවේ අපෝස්තුලුවරුන් දෙවියන්වහන්සේ ‘යේසුස්’ යන නාමය ඇතිව මාංසවත්ව පැමිණි බව පරමකොට විශ්වාස කළෝය. ප්‍රතිඵලයක් ලෙස ඔව්හු ගැළවීමේ ආශීර්වාද ලබාගත්තෝය.
මුල් සභා කාලයේදී පේතෘස් ස්වර්ග රාජ්‍යයයේ යතුරු ලැබුවාක් මෙන් එම ඇදහිල්ලම ක්‍රියාවට නංවන දෙවියන්වහන්සේගේ සභාවත් ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ආත්මයාණන්වහන්සේ හා මණමාලිය සේ පැමිණි දෙවිවූ අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ ගැන එම ඇදහිල්ලම ඇතිකරගෙන සිටියි.
‘... නුමුත් නුඹලා මා කවුරුය කියා කියනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක. සීමොන් පේතෘස් උත්තරදෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කීවෝය ...’ මතෙව් 16:15-16
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය