ස්වර්ගීය දෙමව්පියන් වන පියවූ අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ විසින් සිය දරුවන් ස්වර්ගීය රාජකීය පූජකයන් වීම සඳහා සුදුසුකම් ලැබීමට පතන්නෝය.
මේ පොළොවේදී දුක, වේදනාව හා දුක්විඳීම් විදිද්දිත් තම දරුවන් ස්වර්ග රාජ්‍යයයේ වටිනාකම තේරුම්ගැනීම ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ ඒ නිසාය.
සෑමකෙනෙක්ම මුළුමනින්ම නොදැන සිටියද ඔවුන්ට තමන්ගේම දුර්වලතා තිබේ.
අවසානයේදී අපව ආශීර්වාද ලබාදෙන පිණිස විවිධ පරිසරයන් තුළ දෙවියන්වහන්සේ අපව ඔපමට්ටම් කරන්නේය.
මෙසේ, අපව සදාකාලික ස්වර්ග රාජ්‍යයට පමුණුවන දෙවියන්වහන්සේගේ වචනය පැවැත්වීම වැදගත් වේ.
එබැවින් ඒ අකීකරුකමේ ආදර්ශය අනුව කිසිවෙකු නොවැටෙන පිණිස ඒ විශ්රාමස්ථානයට
ඇතුල් වෙන්ට උත්සහා කරමු. මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය. සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.
හෙබ්‍රෙව් 4:11–12
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය