දෙවියන්වහන්සේගේ කැමැත්තට කීකරුවීමෙන් දස ආඥා තැබීමේ ස්ථානයක් ලෙස මෝසෙස් හා ඉශ්රායෙල් සෙනග කූඩාරමක් ගොඩනැගුවේය තවද සෙනගගේ සිත් පෙළඹී ඔව්හු ප්‍රීතියෙන් මාළිගාව නිම කිරීමට සෑම වර්ගයකම ද්‍රව්‍ය රැගෙන ආවේය. මෙය කුඩාරම් මංගල්‍යයේ ආරම්භය විය.
දේශනාකිරීම තුළින් යේසුස්වහන්සේ ස්වර්ගීය මාළිගාවේ අමුද්‍රව්‍ය රැස්කළේය.
මේ යුගයේ කූඩාරම් මංගල්‍යයේ සැබෑ අර්ථය යනු සියලු ස්වර්ගීය සාමාජිකයන් එනම් ආත්මික මාළිගාවේ ද්‍රව්‍ය සොයා ඔවුන්ව පියාණන් හා මෑණියන් වෙත පමුණුවා ස්වර්ගීය මාළිගාව සදා නිමකිරීමයි.
‘උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතුකරනලදුව, ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ මාළිගාවක්ව සෑදීගනයන්නේය. උන්වහන්සේ තුළ නුඹලාත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගනලද්දහුය.‘ එපීස 2:21-22
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය