දින දහයකින් යා හැකි ගමනක් වුවත් දෙවියන්වහන්සේ ඉශ්රායෙල් සෙනගව කාන්තාරයේ වසර 40ක් තිස්සේ යැවීය. දින හයක් යෙරිකෝව වටා ගමන් කර සත්වන දිනයේදී මොරගසන්න කියා දෙවියන්වහන්සේ ඉශ්රායෙල් සෙනගට අණ කළේය. තවද දෙවියන්වහන්සේ 300දෙනෙකුට 135,000 සමඟ සටන් කරන්න කියාද පැවසුවේය. ඔවුන් දෙවියන්වහන්සේගේ වචනය වටිනාකොට සිතූ ඕනෑම වේලාවක දෙවියන්වහන්සේ ඔවුන්ට සියල්ලෙන් ආශීර්වාද කළේය.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ත්රිමාන ලෝකයෙන් නොව පස්මාන ලෝකයෙන් සියල්ල වටහාගන්නාවූ ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන්ගේ වචනය මත තම වටිනාකම තබමින් ඇදහිල්ලේ මාර්ගයේ ගමන් කරති.
‘තවද බැටළුපැටවාණන්ද උන්වහන්සේ සමඟ එක්ලක්ෂ සතළිස් සාරදහස් දෙනෙක්ද සියොන් කන්දේ සිටිනවා දුටිමි, උන්වහන්සේගේ නාමයද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයද ඔවුන්ගේ නළල්වල ලියා තිබුණේය ... ස්ත්රීන්ගෙන් කිලිටු නුවූවෝ මොව්හුය. මක්නිසාද මොව්හු බ්රහ්මචාරීහුය. බැටළුපැටවාණන් යන යන තැනට උන්වහන්සේ අනුව යන්නෝ මොව්හුය ...’ එළිදරව් 14:1-4
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය