රතු මුහුද තරණය කිරීමෙන් පසු 40 වන දින සීනයි කන්දට යාමට දෙවියන්වහන්සේ මෝසෙස් කැඳවනු ලැබීය.
අවසානයේදී මෝසෙස්ගේ ක්‍රියාවෙන් පෙන්නුම් කළේ ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී 40 වන දින ස්වර්ගයට යන බවයි.
අද ඔසවාගනු ලැබූ දවසේ ආරම්භය වූයේ මෙයයි.
මංගල්‍යයන්, ස්වර්ගීය ව්‍යවස්ථාවන් පවත්වන්නාවූ තැනැත්තන් ස්වර්ගීය පුරවැසියන් බව ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ සෑමවිමට අපට බයිබලයෙන් ඉගන්වන්නෝය.
ස්වර්ගීය නාගරිකත්වය ඇති තැනැත්තන් වෙනස් වී ක්ෂණයකින් මහිමාන්විත වස්ත්‍ර පළඳින බව යේසුස්වහන්සේ විසින්ම අපට පෙන්වා දුන්නේය; ඔලීව කන්දේ සිට ස්වර්ගයට එසවෙන විට උන්වහන්සේ ආදර්ශයක් පෙන්විය.
නුමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය; එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනවා අපි බලා සිටිමුව. සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ
බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට
සමාන වන පිණිස ඒවා වෙනස් කරනවා ඇත.
පිලිප්පි 3:20–21
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය