යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කෑමේ පාපය ඒදන් උයනේ ආදම් හා ඒවගෙන් මනුෂ්‍ය වර්ගයාට භාරවුණි.
මනුෂ්‍ය වර්ගයා පාපයෙන් නිදහස් වීමට නම්, ඔවුන්ට සදාකාල ජීවනය ලබා ගැනීමට හැකි වන ජීවන වෘක්ෂයේ සත්‍යය අවශ්‍ය වේ.
ජීවන වෘක්ෂය රැගෙන ආ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා ස්වර්ගීය මෑණියන්ගේ කැපකිරීම හා ප්‍රේමය තේරුම්ගෙන මෙම සත්‍ය මුළු හදවතින් පවත්වන අයට පමණක් මරණයේ පාපයෙන් නිදහස් විය හැක.
ආදම්ගෙන් උරුම වුණු මරණයේ පාපය ගැළවීම ලබා ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීමට අවශ්‍ය මනුෂ්‍යයන්ගෙන් ඉවත් විය යුතුය.
එබැවින් සියලු මනුෂ්‍ය වර්ගයාගේ පාපයන්ට කමාව දී ඔවුන්ට ස්වර්ග රාජ්‍යයේ උරුමය දෙන පිණිස ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ විසින් දෙවන වර මේ පොළොවට පැමිණ ජීවන වෘක්ෂයේ සත්‍ය වූ අලුත් ගිවිසුමේ පාස්කුව රැගෙන ආවේය.
උන්වහන්සේ අපට පොරොන්දු වූ
පොරොන්දුව නම් සදාකාල ජීවනයය.
යොහන් 2:25
ඒ නිසා යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්:
සැබවක් සැබවක් නුඹලාට කියමි-නුඹලා මනුෂ්‍ය
පුත්‍රයාගේ මාංස නොකනවා නම්,
ඔහුගේ ලේ නොබොනවා නම්, නුඹලා තුළම ජීවනය නැත.
මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ
අයට සදාකාල ජීවනය ඇත ...
යොහන් 6:53-54
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය