දෙවියන්වහන්සේ ඒදන් උයනෙහි තැබූ යහපත හා නපුර දැනගැනීමේ ගස හා ජීවන වෘක්ෂය යනු දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යයාට ස්වර්ග රාජ්‍යයට ගැන ඉගැන්වීමට සෑදූ උපමාවක් හා ඡායාවකි.
අපට සදාකාල ජීවනය දෙන ඒදන් උයනේ ජීවන වෘක්ෂයට යන මාර්ගය විවර කර දිය හැක්කේ දෙවියන්වහන්සේට පමණි. සදාකාල ජීවනය දෙන පිණිස වසර 2,000කට ඉහතදී යේසුස් වහන්සේද මේ යුගයේදී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේද අපට අලුත් ගිවිසුමේ පාස්කුව ලබාදුන්නේය.
සැබෑ ක්‍රිස්තුස්වහන්සේ බයිබලයේ සාක්ෂි හා අනාගතවක්තෘවරුන්ට අනුව නිසැකයෙන්ම පැමිණිය යුතුය. මුල් සභා ශුද්ධවන්තයන් ගිය කොතැන නමුත් යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බව දේශනා කළාක් මෙන් පියවූ අන්සංහොංවහන්සේ මේ යුගයේදී අලුත් ගිවිසුමේ පාස්කුව රැගෙන ආ දෙවන වර පැමිණි ක්‍රිස්තුස්වහන්සේ බව අපත් දේශනා කළ යුතුය.
මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ
අයට සදාකාල ජීවනය ඇත; මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි.
මක්නිසාද මාගේ මාංසය සැබෑවූ කෑමය, මාගේ ලේ සැබෑවූ බීමය ...
මා කන තැනැත්තේ මා නිසා ජීවත්වන්නේය.
යොහන් 6:54-57
‘පැය පැමිණි කල උන්වහන්සේද උන්වහන්සේ සමඟ ප්‍රේරිතයෝද හිඳගත්තෝය.
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: වධ විඳීමට පළමුවෙන් මම මේ පාස්කුව නුඹලා සමඟ කන්ට අතිශටයන් ආශාවුණෙමි.’
ලූක් 22:14-15
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය