නෝවා නැව ගොඩනඟන විට, මෝසෙස් රතු මුහුද දෙබෑ කළ විට, ගිඩියොන් මිදියන්වරුන්ට විරුද්ධව සටන් කළ විට, යෝසෙප් මිසරයේ ආණ්ඩුකාරයා වූ විට, ඔවුන් සියල්ලෝම දුක් වින්දෝය.
කෙසේවෙතත්, දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වන අයට මහත් ආශීර්වාද ලබා දීම සඳහා දෙවියන්වහන්සේගේ පුදුමාකාර උපක්‍රමය එහි සැඟවී තිබුණි.
මෙම යුගයේදී, ශුද්ධාත්මයාණන් වන ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මනමාලිය වන මව් දෙවියන්වහන්සේ මේ පොළොවට පැමිණි ඇත, තවද සියොන් වෙත මඟපෙන්වූ දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ලොව පුරා ශුභාරංචිය දේශනා කිරීමට පිටත්ව යයි;
මේ සියල්ල ශුද්ධාත්මයාණන්ගේ යුගයේ මනුෂ්‍ය වර්ගයාගේ ගැළවීම සඳහා දෙවියන්වහන්සේගේ දිව්‍යමය උපක්රමයන් වේ.
නුඹලා මේ රටට මා වික්ක නිසා ශෝකනොවන්න, නුඹලාටම කෝපනොවන්න. . .
දෙවියන්වහන්සේ නුඹලා පොළොවෙහි ඉතිරිකරන පිණිසද මහත්වූ ගැළවීමකින් නුඹලාගේ ජීවිත ආරක්ෂාකරන පිණිසද නුඹලාට පෙරටුව මා එවූසේක.
එබැවින් මා මෙහි එවුවේ නුඹලා නොව දෙවියන්වහන්සේය. . .
උත්පත්ති 45:5-8
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය