සමගිකමක් කිරීමේ දවසේදී මෝසෙස් දස ආඥා ලෑලි අතැතිව බැස දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉළිදරව් කළේය. ඉන්පසුව තම පාපයන්ට සමාව දුන් දෙවියන්වහන්සේට ස්තුති කරමින් සෙනග ප්‍රීතියෙන් මාළිගාවේ ඉදිකිරීම් වලට යොදාගැනීමට පඬුරු රැගෙන ආවෝය. මෙය කූඩාරම් මංගල්‍යය වේ.
මේ යුගයේදී දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ලොව මුළුල්ලෙන්ම මාළිගාවේ අමුද්‍රව්‍ය වූ ස්වර්ගීය සෙනගව රැස්කර ඔවුන්ව ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ ගැළවීම වෙත පමුණුවමින් ධර්මදූත සේවය ඉටුකරති. කූඩාරම් මංගල්‍යයේ අනාවැකි ඉටුකරන දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ගේ ආශීර්වාදමත් මෙහෙවරය වන්නේ මෙයයි.
‘ජයගන්නා මාගේ දෙවියන්වහන්සේගේ මාළිගාවෙහි කණුවක් කරන්නෙමි, ඔහු තවත් එතැනින් පිටතට නොයන්නේය.’
එළිදරව් 3:12
එබැවින් නුඹලා ඔය වචනය කියන නිසා සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක: බලව, නුඹේ මුඛයේ තිබෙන මාගේ වචන ... මේ සෙනග දරද කරන්නෙමි ...
යෙරෙමියා 5:14
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය