අපගේ ජීවිත කාලය පුරාවටම අප විවිධ දුෂ්කර තත්වයන්ට මුහුණදෙන්නෙමු. එවැනි අර්බුධකාරී තත්යන් තුළදී පියාණන්ගේ යුගයේ ඇදහිල්ලේ පියවරුන් යෙහෝවඃ දෙවියන්වහන්සේගේ නාමයෙන්ද, පුත්‍රයාණන්ගේ යුගයේ ශුද්ධවන්තයන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද ගැළවීම ලැබුවෝය, ගැළවෙන පිණිස අප ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේටත් මව් දෙවියන්වහන්සේටත් ඇමතිය යුතුය.
තමන්ගේ නාමය දන්නාවූ අය සිය සැබෑ සෙනග බවටත් ගැළවීමේ පළමු පියවර වන බව්තීස්මය පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට සිදුකරන බවටත් දෙවියන්වහන්සේ පැවසුවේය. අද ගැළවීම හා පව්කමාවේ පොරොන්දුව ඇති ශුද්ධාත්මයාණන් ක්‍රිස්තුස් අන්සංහොං යන නාමයෙන් මනුෂ්‍යයන්ට බව්තීස්ම දෙන්නෙ දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සංගමය පමණි.
එබැවින් මාගේ සෙනග මාගේ නාමය දැනගන්නවා ඇත ... බලව, ඒ මමයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
යෙසායා 52:4-6
ජයගන්නා මාගේ දෙවියන්වහන්සේගේ මාළිගාවෙහි කණුවක් කරන්නෙමි ...
මාගේ දෙවියන්වහන්සේගේ නාමයද ... අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ නුවරේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි.
එළිදරව් 3:12
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය