ස්වර්ගීය ශුද්ධස්ථානයේ ඡායාවක් ලෙස මෝසෙස් තැනූ ශුද්ධස්ථානය සහ තිරය යේසුස් ක්‍රිස්තුස්වහන්සේව නිරූපණය කරන අතර අති ශුද්ධස්ථානය ස්වර්ගීය යෙරුසලෙම් මෑණියන්ව නිරූපණය කරන්නේය.
දේවමාළිගාවෙන් නික්මෙන ජීවන වතුර තුළින් මනුෂ්‍ය වර්ගයාට ජීවනය ලැබිය හැකි බවට අනාගතවක්තෘවරුන් සාක්ෂි දැරුවෝය. වසර 2,000කට ඉහතදී දේවමාළිගාව වූ යේසුස්වහන්සේ ජීවන වතුර ලැබීමට කූඩාරම් මංගල්‍යයයේ මහත් දවස කළ අතර ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ශුද්ධස්ථානය සහ අති ශුද්ධස්ථානයේ සත්‍යතාවය වූ ආත්මයාණන්වහන්සේ සහ මණමාලිය මේ පොළොවට පැමිණ ජීවන වතුර තුළින් මනුෂ්‍ය වර්ගයාට ගැළවීම දෙන බවට බයිබලය අනාවැකි කරති.
යුදෙව්වරු කථාකොට: මේ මාළිගාව ගොඩනැගීමට සතළිස් සාවුරුද්දක් ගතවිය, නුඹ ඒක තුන් දවසකින් නැගිටුවන්නෙහිදැයි කීවෝය. නමුත් උන්වහන්සේ කථාකළේ තමන්ගේ ශරීරය නැමති මාළිගාව ගැනය.
යොහන් 2:20-21
ආත්මයාණන්වහන්සේද මණමාලීද, එන්නැයි, කියති.
අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා.
කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.
එළිදරව් 22:17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය