දෙවියන්වහන්සේ තම ලෙයින් පිහිටෙවූ සභාව (අලුත් ගිවිසුම් පාස්කුවේ අනර්ඝ වූ ලේ), යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයන් මෙන් සත්වන දවස එනම් සබත් දවස (සෙනසුරාදා) ශුද්ධකොට පවත්වන සභාව සහ පව් කමාව උදෙසා පියාණන්ගෙත්, පුත්රයාණන්ගෙත්, ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට බව්තීස්ම දෙන්න සභාව වන්නේ බයිබලය සාක්ෂිදරන ආකාරයට දෙවියන්වහන්සේගේ සභාවය.
ගැළවෙන්නාවූ සෙනගගේ සිත් තුළ දෙවියන්වහන්සේගේ සබත් දවස හා පාස්කුව වැනි අලුත් ගිවිසුම ඇත. ඔවුන් ආත්මයාණන්වහන්සේ හා මණමාලිය වූ ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව පිළිගෙන ස්වර්ගීය දරුවන් ලෙස තම මෙහෙවරය එනම් වැරැද්ද කුමක්ද නිවැරැද්ද කුමක්ද කියා උගන්වති.
දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් යේසුස් ක්රිස්තුස්වහන්සේගේ ප්රේරිතයෙක්ව සිටීමට කැඳවනු ලැබුවාවූ පාවුල් සහ අපේ සහෝදරවූ සොස්තෙනස් විසින්, ... කැඳවනලද්දාවූ කොරින්තියෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවටද ...
1 කොරින්ති 1:1-2
... ස්වාමීන්වහන්සේ කියනසේක. එබැවින් මාගේ සෙනග මාගේ නාමය දැනගන්නවා ඇත. එබැවින් කථාකරන්නේ මා බව ඒ දවසේදී ඔවුන් දැනගන්නවා ඇත ... බලව, ඒ මමයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
යෙසායා 52:5-6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය