ශුද්ධාත්මයේ කරුණාව දෙවියන්වහන්සේගේ වචනය ක්රියාවට නංවන ඕනෑම තැනක බහුල වන්නේය. කෙසේවෙතත් දෙවියන්වහන්සේගේ වචනය ක්රියාවට නොනංවන ස්ථානයේ අවසානයේදී කරුණාව කුණු වී යන්නේය.
ජලය ලබා එය ගලා යෑමට සැලැස්වීමෙන් ගලීල මුහුද ජීවනයේ මුහුදක් විය.
ජලය ලබා එය එහිම පමණක් තබා සිටින නිසා මළ මුහුද මරණයේ මුහුදක් විය.
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී සාමාජිකයන් ක්රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගෙන් ලැබුණු ශුද්ධාත්මයෙන් ශුභාරංචිය දේශනා කරන බැවින් දෙවියන්වහන්සේගේ සභාව තුළ දෙවියන්වහන්සේගේ කරුණාව දෝර ගලා යන්නේය.
මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නුමුත් ක්රියාවල් නැත්නම් මොන ප්රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැළවෙන්ට පුළුවන්ද? ... එසේම ඇදහිල්ල ක්රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය.
යාකොබ් 2:14-17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය