මේ ලෝකයේ ජීවත්වනවිටදී අපට සහතික හා බලපත්‍රi අවශ්‍ය. වන්නාක් මෙන්
ස්වර්ග රාජ්යතයට ඇතුල්වීම සඳහාද අපට ස්වර්ගීය නාගරිකත්වය අවශ්‍ය. වේ.
ස්වර්ගයට ඇතුල්වීමට ඇති සුදුසුකම අලුත් ගිවිසුමේ පාස්කුවය කියා
බයිබලය අපට පවසමින් සිටියි.
අප පෙනෙන ලෝකය විශ්වාස කරන්නාක් මෙන්ම නොපොනෙන
ලෝකයද විශ්වාස කළ යුතුය. තමන් පෙර කිසිදා අත් නොවිඳි
වර්ෂාවෙන් ලොව විනාශ කරනවායැයි දෙවියන්වහන්සේ පවසන විටදී
නෝවා දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කළේය.
අප මේ යුගයේදී ආත්මයාණන්වහන්සේ හා මණමාලිය ලෙස පැමිණි දෙවිවූ
පියාණන් අන්සංහොංවහන්සේවත් මව් දෙවියන්වහන්සේවත් විශ්වාස කර
දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස අලුත් ගිවිසුමේ පාස්කුව පැවැත්විය යුතුය.
අපෝස්තුලු පාවුල් කළ ලෙස අලුත් ගිවිසුමේ පාස්කුව පැවැත්විය යුතුය.
නාගරිකත්වය ලබාගැනීමට හැකිවන්නේ එවිට පමණයි.
ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකයය,
නොදක්නා දේවල් ගැන ඔප්පුවය.
එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය ...
නුමුත් ඇදහිල්ල නැතුව උන්වහ්නසේව ප්රැසන්නකරන්ට නුපුළුවන. හෙබ්රෙතව් 11:1-6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය