ගිනි සර්පයන් දෂ්ට කළ විට ඉශ්රායෙල්වරුන්ට ඔවුන්ව බේරාගත් දෙවියන්වහන්සේගේ වචනය අමතක විය.
ඒ වෙනුවට, ඔවුන් වසර 800කට වැඩි කාලයක් පිත්තල සර්පයාට නමස්කාර කළ නමුත් හෙසකියාගෙන් පිත්තල සර්පයා විනාශ වුණි.
ඒ හා සමානව, වඩාත්ම වැදගත් දෙය නම් මනුෂ්‍ය වර්ගයා ගළවා ගන්නා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වටිනා රුධිරයයි.
එබැවින් මරණ දණ්ඩන මෙවලමක් පමණක් වුණු කුරුසය සිටවුවහොත් ශාප ලබන බව අප අවබෝධ කරගත යුතුය.
කුරුසය රෝමයට භාර වූයේ පුරාණ බබිලෝනි කාලයෙන්ය.
යේසුස්වහන්සේ ස්වර්ගයට නැගී සියලු අපෝසතුළුවරුන්ද මිය ගිය පසු ක්‍රි.ව. 431දී පමණ එය සභාවට හැඳින්විනි.
“රූප නමස්කාර නොකරන්න” යැයි පැවසූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව, දෙවියන්වහන්සේගේ සභාවේ කුරුසය හෝ වෙනත් රූපයක් පිහිටුවා නමස්කාර නොකරයි.
කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. . .
නික්මයාම 20:4-5
ස්වාමීන්වහන්සේට පිළිකුලක්ද කම්කරුවාගේ හස්තකර්මාන්තයද වන කැපූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මනුෂ්‍යයාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියා උත්තරදෙත්වා.
ද්විතිය කථාව 27:15
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය