ආදම් සහ ඒව සාතන්ගේ වචනවලට කීකරු වී, තහනම් ඵල අනුභව කර, ඒදන් උයනෙන් නෙරපුණි.
සාවුල් රජු දෙවියන්වහන්සේගේ වචනය කුඩා දෙයක් ලෙස සලකමින් සෙනගගේ කැමැත්ත අනුගමනය කර සිංහාසනයෙන් නෙරපුණි.
එලෙසම, මෙම යුගයේදී, ශුද්ධාත්මයාණන් ලැබෙන්නේ දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වන්නන්ට පමණයි.
දෙවියන්වහන්සේ වචනවලට කීකරු වන විට, ශුද්ධාත්මයාණන් සැමවිටම
අප සමඟ සිටින අතර, අපද ආශීර්වාදමත් ජීවිතයක් ගතකරන්නෙමු.
සියලු මනුෂ්‍යයන් අසම්පූර්ණ බැවින්, ජයග්‍රාහී ජීවිතයක් ගත කිරීමටත් අපගේ ඇදහිල්ලේ පැරැන්නන් මෙන් ශුද්ධාත්මයෙන් පූර්ණ වීමටත් අප අවසානය දක්වා කීකරුව දෙවියන්වහන්සේගේ පරිපූර්ණ මාර්ගය අනුගමනය කළ යුතුය.
අපි මේ කාරණාවලට සාක්ෂිකාරයෝය; එසේම දෙවියන්වහන්සේ විසින් තමන්ට කීකරුවෙන්නන්ට දුන් ශුද්ධාත්මයාණන්වහන්සෙත් සාක්ෂිකාරයෙකැයි කීවෝය.
ක්‍රියා 5:32
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය