අද, විශ්වයේ කේන්ද්‍රස්ථානය වන දෙවියන්වහන්සේ විසින් දෙන ලද බයිබලයේ ඇති වචන අපට නොතේරෙන්නේ නම්, මනුෂ්‍යයන් යේසුස්වහන්සේව පළමු පැමිණීමේදී හඳුනා නොගත් ආකාරයටම, දෙවන පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මනාලිය වන මව් දෙවියන්වහන්සේව අපද ඇඳින නොගනීවි. එවිට අප දෙවියන්වහන්සේ නොසිටින සභාවක නිරර්ථක නමස්කාරයන් පුදකිරීමෙන් අවසන් වනු ඇත.
දාවිත් ඉශ්රායෙල්වරුන්ව පාලනය කරන විට ඔහුගේ පාලනයට අවශ්‍ය ව්‍යවස්ථාවක් තිබූ ලෙසම, දාවිත් ලෙස අනාවැකි වුණු යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ සෙනග අතරද අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාවක් ඇත.
දාවිත්ගේ සිංහාසනයේ සියලු අනාවැකි ඉටු කළ දෙවන පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේද අපට අලුත් ගිවිසුම ගැන ඉගැන්වූහ.
පසුව ඉශ්රායෙල් පුත්‍රයෝ හැරී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද තමුන්ගේ රජවූ දාවිත්ද සොයා, මතු දවස්වලදී භයින් යුක්තව ස්වාමීන්වහන්සේ වෙතටත් උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය.
හොෂෙයා 3:5
මුහුන් නොදැමූ රොටි කන දවස පැමිණුණේය. . .
එලෙසම රාත්‍රි කෑමට පසු කුසලාන දී: මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය.
ලූක් 22:7-20
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය