‘බයිබලයට යමක් එකතු කිරීම හෝ ඉන් අහක් කිරීමවත් නොකරන්න’ කියා දෙවියන්වහන්සේ පැවසුවේය, තවද මනුෂ්‍යයන්ට ගැළවිය හැක්කේ ජීවන වතුර ලබාදෙන ආත්මයාණන්වහන්සේ හා මණමාලිය වෙත ගිය විටදී පමණය කියා බයිබලයේ ලියැවී ඇත.
එබැවින් ශුද්ධාත්මයාණන් වන ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේවත් මණමාලිය වන මව් දෙවියන්වහන්සේවත් විශ්වාස කරන දෙවියන්වහන්සේගේ සභාව යනු දෙවියන්වහන්සේ ප්‍රසන්න වන සහ ගැළවීම ලබන්නාවූ ද සභාවය.
පොරොන්දුවේ දරුවන් යනු කරුණාවෙන් තෝරාගැනෙන ඉතිරි වූවන් බවටත් ඊසාක් මෙන් පොරොන්දුවේ දරුවන් ගැළවෙන බවටත් අපෝස්තුලු පාවුල් බයිබලයේ ලිව්වේය. ඉන් අදහස් වන්නේ ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී මව් දෙවියන්වහන්සේව විශ්වාස කරන්නන් ඊසාක් මෙන් පොරොන්දුවේ දරුවන් හා ගැළවෙන පිණිස දෙවියන්වහන්සේගේ කරුණාවෙන් තෝරාගැණුනු ඉතිරි වූවන් බවය.
ඉඳින්, සහෝදරයෙනි, ඊසාක් මෙන්
අපිත් පොරොන්දුවේ දරුවෝය.
ගලාති 4:28
තවද යෙසායා මොරගසා ඉශ්රායෙල් ගැන කියන්නේ: ඉශ්‍රායෙල්ගේ දරුවන් ගණන මුහුදේ වැලි මෙන් වන නුමුත්, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණක්ය.
රෝම 9:27
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය