පව්කරුවෙක් සිය පාපය අමතක කර නව දිවියක් ගත කළද ඔවුන්ගේ පාපය කිසිදා නැති නොවේ.
මානව වර්ගයා යනු ස්වර්ගයේදී පව්කර ස්වර්ගයේ හෝ නිරයේ විනිශ්චය වෙනුවෙන් බලා සිටින තීන්දු නොලැබූ සිරකරුවන්ය. අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාවෙන් මේ පොළොවේදී පසුතැවිලි වීමට ඇති අවසන් අවස්ථාවෙන් පසුව ඔවුන් දෙවියන්වහන්සේගේ විනිශ්චාසනය ඉදිරියේ සිටගත යුතුද, තවද ඔවුන්ගේ පාපයන්ට අවසන් විනිශ්චයද ලැබෙනවා.
අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාව තුළ අපගේ සියලු පාපයන් හා අපරාධයන් ඉවත්කරන පොරොන්දුව අඩංගු වී ඇත.
ආත්මික පව්කරුවන්ගේ දරුණු පාපය ඉවත්කිරීම සඳහා යේසුස්වහන්සේ කුරුසය මත දුක්වින්දේය. ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් එවැනි මිදීමේ කරුණාවක් අඩංගු වී ඇති අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාව නැවත පිහිටුවා දුන්නේය. යේසුස්වහන්සේ කළාක් මෙන් ‘පසුතැවිලිවන්න’ කියා පවසමින් උන්වහන්සේලා උනන්දුවෙන් අඬගසමින් මනුෂ්‍ය වර්ගයාව ස්වර්ග රාජ්‍යයට පමුණුවන්නෝය.
තවද එක වරක් මරණයත් ඉන්පසු
විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම ...
හෙබ්‍රෙව් 9:27
මරණයත් පාතාලයත් ගිනිවිලට හෙළන ලද්දේය. මෙය දෙවෙනි මරණයය, එනම් ගිනිවිලය. යමෙකුගේ නම ජීවන-පොතෙහි ලියා නැති බව සම්බවීද, ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය.
එළිදරව් 20:14-15
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය