පුත්‍රයාණන්ගේ යුගයේදී මුල් වැසි ශුද්ධාත්මයාණන් ලැබුවේ මාංසවත් පැමිණි දෙවියන්වහන්සේව පිළිගත් තැනැත්තන්ටය. එලෙස අවසන් වැසි ශුද්ධාත්මය ලැබෙන්නේ ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී මාංසවත්ව පැමිණි දෙවිවූ අන්සංහොංවහන්සේ මව් දෙවියන්වහන්සේව පිළිගත් අලුත් ගිවිසුමේ පාස්කුව තුළින් දෙවියන්වහන්සේගේ මාංසය හා ලේ උරුමකරගත් තැනැත්තන්ටය.
අහසත් පොළොවත් මවන විටදී දෙවියන්වහන්සේ තමන්වහන්සේව ‘අප’ කියා හැඳින්විය. ඡායාව හා එහි සත්‍යතාවය තුළින් අපට පොළොවේ පවුලක් තිබෙන්නාක් මෙන් ස්වර්ගිය පවුලක්ද තිබෙන බව දෙවියන්වහන්සේ අපට ඉගැන්වූවේය. පිය දෙවියන්වහන්සේගෙත් මව් දෙවියන්වහන්සේගෙත් ගැළවීම අවබෝධකරගත් දරුවන් හට දෙවියන්වහන්සේ විසින් ශුද්ධාමයාණන්ගෙන් ලොව ගළවාගැනීමේ ආශීර්වාදමත් මෙහෙවරයද ලබාදෙන්නේය.
තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ ... දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.
උත්පත්ති 1:26-27
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය