මුල් සභාව සහ අපෝස්තුළුවරුන් කිසිදා ඉරුදින මෙහෙය හෝ නත්තල පැවැත්වූයේ නැත. මනුෂ්‍ය වර්ගයාට සදාකාල ජීවනය ලැබීමේ සහ ස්වර්ගරාජ්‍යයට ඇතුල්වීමේ මාර්ගය දෙවියන්වහන්සේ බයිබලයේ සටහන් කළාය.
උන්වහන්සේ දිගින් දිගටම අවධාරණය කළේ, “කිසිවිටෙක බයිබලයේ වචනයට යමක් එකතු කිරීම හෝ එයින් යමක් අහක් කිරීම නොකරන්න” කියාය.
මේ දිනවල, ලෝකයේ බොහෝ සභාවන් මව් දෙවියන්වහන්සේ නොමැතිව පිය දෙවියන්වහන්සේව පමණක් විශ්වාස කරන නමුත් දෙවියන්වහන්සේ තම දරුවන්ට පොරොන්දු වූ “සදාකාල ජීවනය” ලබාදෙන්නේ මව් දෙවියන්වහන්සේය. පුරුෂයා සහ ස්ත්‍රිය ඇතුළු දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව මැවුණු ජීවමාන සියල්ලන් තුළින් සහ විද්‍යාඥයන් අනාවරණය කළ “මයිටොකොන්ඩ්‍රියා” තුළින් දෙවියන්වහන්සේ විසින් මව් දෙවියන්වහන්සේ පිළීබඳව සාක්ෂිදැරුවේය.
මේ පොතේ අනාගතවාක්‍ය වචන අසන සියල්ලන්ට මෙසේ සහතිකලෙස කියමි, එනම්: යමෙක් ඒ වචනවලට යමක් එකතුකරන්නේ නම්, දෙවියන්වහන්සේ මේ පොතෙහි ලියනලද පීඩා ඔහුට එකතුකරනසේක. යමෙක් මේ අනාගතවාක්‍ය පොතේ වචනවලින් යමක් අහක්කරන්නේ නම්, මේ පොතෙහි ලියා තිබෙන ජීවන-වෘක්ෂයෙන්ද ශුද්ධ නුවරින්ද දෙවියන්වහන්සේ ඔහුගේ කොටස අහක්කරනසේක යනුයි.
එළිදරව් 22:18-19
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය