අපගේ ක්‍රියාවන් නිවැරදිද වැරදිද යන්න දැන ගැනීමට, අප සැබෑ ආලෝකය වන දෙවියන්වහන්සේ වෙත පැමිණිය යුතුය. අද, දෙවියන්වහන්සේගේ කැමැත්ත මනුෂ්‍යයන්ට වටහා ගත නොහැකි අන්ධකාර ලෝකය තුළ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ සබත සහ පාස්කුව හරහා ජීවනයේ සත්‍ය ආලෝකය බබළවයි.
ලෞකික ආත්මයේ අන්ධකාරය පරදවමින්, අපට ස්වර්ගීය දේවල් උගන්වමින්, ලෝකයට බලාපොරොත්තුවක් රැගෙන එමින් සහ ආලෝකය බබළවමින් දෙවියන්වහන්සේ ආලෝකය ලෙස මේ පොළොවට පැමිණියේය. ඒ හා සමානව සියලුදෙනාටම දෙවියන්වහන්සේව ඇඳිනගැනීමට හැකි වන පිණිස දෙවියන්වහන්සේගේ දරුවන්ද ලෝකයට ශුභාරංචි ආලෝකය බැබළවිය යුතුය.
නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය. එසේය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙහි දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය බැබළෙන පිණිස, අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්ට කීවාවූ දෙවියන්වහන්සේය. 2 කොරින්ති 4:4–6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය